Oct
25

ලංකාවට වද්දගන්න එපා කී චීන පොහොර නැව දෙවුන්දර කිට්ටුව නවත්වයි

 
1019 Views
   
 

ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන පොහොර නෞකාව මේ වනවිට දෙවුන්දරට ආසන්න මුහුදේ නවත්වා තබාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව නෞකාව දෙවුන්දරට මුහුදු සැතපුම් 12ක දුරින් නවත්වා අවශ්ය වරායකට ඇතුල්විය හැකි ලෙස තබාගෙන ඇති බව දැනගන්නට තිබේ.

මෙම නෞකාවේ ‌පර්යේෂණවලින් අසමත් වූ ‌පොහොර මෙට්ර්ක් ටොන් 20000කට ආසන්න ප්රමාණයක් ඇති බව පැවසේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්