Oct
22

කළු දිලීර රෝගයෙන් සිදු වූ මෙරට පළමු මරණය වාර්තා වෙයි ?

 
1547 Views
   
 

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගයෙන් මෙරට සිදු වූ පළමු ම’ රණය වාර්තා වෙනවා.

ගාල්ල කරාපිටිය රෝහලෙනුයි මෙම ම’ රණය වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මීට සතියකට පෙර මිය ගිය අයෙක් වෙන අතර, ඔහුගේ මෘත ශරීරය සම්බන්ධ ව කළ පශ්චාත් මරණ පරීක්ෂන වාර්තාවට අනුව, ඔහුට කළු දිලීර රෝගය වැළඳී තිබුණු බවයි වාර්තා වෙන්නේ.

මියගොස් ඇත්තේ, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්