Oct
21

අත්තනගල්ල රත්කළ ප්‍රසිද්ධ කර්මාන්ත ආයතනයේ දැවැන්ත ගින්න – (VIDEO)

 
1048 Views
   
 

අත්තනගල්ල ඌරාපොල ප්‍රදේශයේ පිහිටා ඇති දම්රෝ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලා ගබඩාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න ඇති වීමට හේතු මෙතෙක් අනාවරණය වී නොමැති අතර අක්කර දෙකක පමණ ප්‍රදේශයක් පුරා පිහිටා ඇති අදාල ගබඩාවේ ගබඩා කර ඇත්තේ මෙම ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාව හරහා නිෂ්පාදනය කෙරෙන සෝෆා ගෘහ භාණ්ඩ බවයි වාර්තා වන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්