Sep
29

දෙව් මැදුරටකට ප්‍රහාරයක් එල්ල වන බවට පැතිර ගිය පුවත පිළිබඳ අගරදගුරු මැදුරේ අදහස (වීඩියෝ)

 
535 Views
   
 

ජාඇල – බෝපිටිය ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට නාවික හමුදාව විසින් ලබාදුන් තොරතුරක් පිළිබදව පැහැදිලි කිරීම සඳහා කොළඹ අගරදගුරු මැදුරේ අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. බෝපිටිය ශාන්ත නිකොලා දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට නාවික හමුදාව නිලධාරීන් සිදුකළ දැනුම් දීමක් සම්බන්ධයෙන් අනාවරණය කළේ ඊයේ දිනයේයි. මේ, අගරදගුරු නිවසේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්