Sep
28

අද කො විඩ් රෝගීන් වාර්තාවීමේ වෙනසක්

 
708 Views
   
 

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 646 ක් හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි. අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 743 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 743 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (27) දිනයේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත මෙරට පුද්ගලයින් 93,346කට ලබාදී තිබෙනවා. මෙරට කොවිඩ් මර්දන එන්නත්කරන වැඩසටහනේ තොරතුරු පහතින් දැනගත හැකියි.

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්