Sep
20

පියාට තැබූ වෙ ඩි පහරින් 14 හැවිරිදි පුතා අවසන් ගමන් ගියහැටි

 
676 Views
   
 

වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙ ඩි තැබීමකින් කුඩා ද රු වෙ කු මි ය ගොස් තිබෙනවා. මෙලෙස මි ය ගොස් ඇත්තේ වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 14 වියේ පසුවන්ද ද රු වෙ කු බවටයි වාර්තා වන්නේ. මෙම වෙ ඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් වෙ ඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඊයේ රාත්‍රි 10.30ට පමණ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙ ඩි තැබීම සිදු ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

වීරකැටිය – වෑකඳවල ප්‍රදේශයේ දී මෙලෙස පියාට තැබූ වෙඩි පහරක් වැදීමෙන් 14 හැවිරිදි පිරිමි ද රු වෙ කු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. පවුලේ ඥාතියෙකු විසින් මෙම වෙ ඩි තැබීම සිදුකර ඇති බවට යි වැඩිදුර තොරතුරු අනාවරණ වී ඇත්තේ. සැකකරු සොයා මේ වනවිට පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්