Sep
11

අනවශ්‍ය ලෙස මහමග ගමන්කිරීම පාලනය කරන්න, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

 
883 Views
   
 

නිරෝධායන ඇඳිරි නිතීය නො තකා අනවශ්‍ය ලෙස මහාමාර්ගයේ ගමන් ගන්නා පිරිස් පාලනය කිරිමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පොලිසියෙන් ඉල්ලිමක් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මේ බව සඳහන් කළේ, දැනට දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නිතීය ලබන 21 වැනි අගහරුවාදා අලුයම 4 දක්වා යළි දිර්ඝ කිරිම පිළිබඳ ව අදහස් පළකරමින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්