Sep
10

අධ්‍යාපනයේ නව පෙරලිය..!

 
476 Views
   
 

පාසල් විෂය නිර්දේශ යටතේ ජාතික අධ්‍යාපන මධ්‍යස්ථානය විසින් විෂයානුබද්ධව සකසන ලද වැඩසටහන් බත්තරමුල්ලේ ඉසුරුපායේ අධ්‍යාපන පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය හරහා සියළුම ශිෂ්‍යයන්ට අතපසුවූ අධ්‍යයන කටයුතු නියමිත කාල සටහනකට අනුව රෑපවාහිනිය සහ වෙබි අඩවි ඔස්සේ විකාශනය කෙරේ. නවීන තාක්ෂණය සහ අධිවෙිගී අන්තර්ජාල පහසුකමිවලින් සන්නද්ධ මෙම විකාශනය මුළු දිවයිනටම එකසේ ලබාදේ. ඈත හද්දා පිටිසර පාසල්වලටද රෑපවාහිනී මාධ්‍යය ඔස්සේම ඉගැන්වීමි සිදුකෙරේ..!(පරාක්‍රම බස්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්