Sep
5

සංගීතේ කෙල්ලෝ රවට්ටන සෙල්ලක්කාර රෝකියා ඇත්තම ජිවිතේ සරාගී බිරිඳ සහ දියණිය සමගින් ගෙවන ජිවිතේ

 
2221 Views
   
 

සංගීතේ ටෙලි කතාව අද වෙද්දී ලංකාවේ විශාල ප්‍රේක්ෂකයින් පිරිසකගේ ආදරය දිනාගෙන විකාශය වන ටෙලි නාට්‍යක්. ඉතින් එම නාට්‍යයේ එන එක චරිතයක් තමයි රොකී කියන්නේ රෝකියාගේ ඇත්තම නම තමයි ශානක උදිෂ. ඉතින් ශානකගේ මල්ලි තමයි සංගීතේ ප්‍රධානම චරිතය කරන ලවන් අභිෂේක් කියන්නේ. ශානක මුලින්ම දෙරණට එන්නේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගාවලියට ඔහු එම තරගෙන් දෙවෙනි ස්ථානය හිමිකරගන්නවා. ඒ එම තරගාවලියේ පළමු ස්ථානය හිමිකරගන්නේ දෙවෙනි ඉනිමේ අවන්ත, එහෙමත් නැතිනම් කේෂාන් ශෂින්ද්‍රයි. ඉතින් එතැන් පටන් සංගීත කලාවේ ගමනක් යන උදිෂ සංගීතේ ටෙලි කතාවට එනවා රොකීගේ චරිතයෙන්. ඉතාම කඩවසම් තරුණයෙක් තමයි ශානක. ඔහු මේ වෙද්දී විවහා වෙලා පුංචි දියණියක් සිටින ආදරණිය පියෙක් වෙනවා සංගීතේ ටෙලිකතාවේ ඔහුගේ චරිතය ගැන ඔබට කියන්න ඕනේ නෑනේ.ඉතින් අද අපි හිතුවා මේ කඩවසම් තරුණයා ගැන ඔබට කියලා ඔහුගේත් ආදරණීය බිරිඳ සහ දියණියගේත් ඡායාරූප පෙළක් ඔබවෙත ගෙන එන්න. ඉතිං බලන්නකො ලස්සනද කියලා.

 

39

 

38

 

37

 

36

 

35

 

34

 

33

 

32

 

31

 

30

 

29

 

28

 

27

 

26

 

25

 

24

 

 

23

 

22

 

21

 

20

 

19

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්