Aug
29

TV දෙරණ Youtube චැනලය හැ ක ර් වරුන්ගේ යටතට

 
1113 Views
   
 

Tv දෙරණ Youtube චැනලයට හැ ක ර් වරුන්ගේ යටතට පත්කරගෙන ඇති බවට එම මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. මිලියන තුනකට අධික නරඹන්නන් පිරිසක් එක්ව සිටින එම චැනලයයේ මේ වනවිට අන්තර්ජාල මුදල්  පිළිබඳ වීඩියෝවක් සජීවීව විකාශය වෙමින් පවතින අතර,  එය යතාතත්ත්වයට ගැනීම සඳහා කටයුතු කරමින් ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

 

1

 

2

 

 

3

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්