Aug
26

පිළිකා ම රුවා සහග සටන් වදින චතූටත් කො විඩ් හැදිලා – වීඩියෝ

 
1086 Views
   
 

පිළිකා ම රුවා හා සටන් වදින දිරිමත් ගැහැණිය චතු මුණසිංහව ඔබට අනිවාර්යෙන්ම මතක ඇති. ඇය මුහුණු පොතෙත් බොහෝ සක්‍රීය චරිතයක්. කොහොම වුණත් හදිසියේම ඇය ලයිව් වීඩියෝ එකකින් ඇවිත් ඇයට කො විඩ් වැළඳී ඇති බව හෙළි කළා.

ඒ වගේම ඇය තමන්ගේ නමින් සිදුවන අ කටයුත්තක් ගැනත් එම වීඩියෝවෙන් කියලා තිබුණා. “තව දෙයක් තියනවා ඔයාලට කියන්න. මම කොවිඩ් පොසිටිව්. නිරෝධායනය වෙනවා 4 වෙනිදා වෙනකන්. අර්ජුන්ටත් (සැමියා) පොඩ්ඩක් උණ ගතිය තියෙනවා. මේ දැන් ඇවිල්ලත් තියෙනවා වුණත් මට සනීප නෑ, ඇඟේ අමාරු සේරම තියෙනවා.. අමාරු පීරියඩ් එක පහු කරලා ඉන්නේ.. දරුවා දෙන්නා හොඳින් ඉන්නවා.”

ඇය කතාකළ සම්පූර්ණ වීඩියෝව පහතින්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්