Aug
21

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න සඳනි දැන් ගෙවන සැප ජීවිතේ

 
6441 Views
   
 

සදනී ප්‍රනාන්දු අද වෙද්දී ලංකාවේ නො දන්නා කෙනෙක් නෑ. හාරකොටිය ටෙලි කතාවෙන් තමා අපට සදනිව මුලින්ම දැකගන්න ලැබෙන්නේ. ඉන් පසුව music වීඩියෝවලටත් සදනී රංගනයෙන් දායක වෙනවා. ඉන්පසුව ස්වර්නවාහිනියේම විකාශයවුණු අග්නිපියාපත් ටෙලි නාට්ටියේ දැකගන්න ලැබෙනවා. ඉතින් නිරුපණ ශිල්පිනියක් රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් ලෙස මේ වෙද්දී ලොකු ප්‍රසිද්ධියක් ලබන්න ඇයට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් සදනී ගේ ආදරණිය පෙම්වතා තමයි සිරස සුපර්ස්ටාර් වුනු පියත් රාජපක්ෂ ඉතින් අද අපි ඔබට ගෙන එන්න හදන්නේ මේ ආදරණිය කළාකරුවන් දෙදෙනාගේ සුන්දර ඡායාරූප පෙළක්.

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්