Aug
19

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

 
689 Views
   
 

එළඹෙන සඳුදා දින සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්තලංකා බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.

ඒ අනුව පාන් රුපියල් 5කින් බේකරි නිෂ්පාදන ද රු. 10 බැගින් සහ කේක් කිලෝග්‍රෑම් 01ක් රු. 100කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පෙන්වාදෙන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්