Aug
19

කො විඩ් රෝ ගීන්ගේ තත්ත්වය අනුව ප්‍ර ති කාර කිරීමට නව ක්‍රමවේදයක්

 
884 Views
   
 

කො විඩ් 19 ආ සා දි ත යින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස් තුළ තබා කළමනාකරණය සඳහා අද (19) දිනයේ සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත ඇතුළත මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි කො විඩ් 19 පැතිරීම වැ ළැ ක් වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එම නව ක්‍රමවේදයට අදාළ වැඩිදුර තොරතුරු පහතින්.

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්