Aug
14

මධ්‍යම පළාතේත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතයි

 
1088 Views
   
 

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාත් තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන අඟහරුවාදා සිට සැප්තැම්බර් මස 14 වනදා දක්වා අ ත් හි ටු වා තිබෙනවා.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක් බැවින් ආරක්ෂාකාරී පියවරක් ලෙසයි අදාළ තීරණය ගෙන ඇත්තේ. ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අ ත් හි ටු වා ඇති කාලය සඳහා ද ඩ අය නො කිරීමට තීරණය කර ඇති බව සඳහන්. මිට අදාළ නිවේදනය පහතින්.

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්