Aug
6

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකටත් කොවිඩ්

 
854 Views
   
 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කෝවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

මේ බව තහවුරු වීමෙන් පසු මන්ත්‍රීවරයා මාතලේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවටයි වාර්තා වන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්