Aug
4

ප්‍රවේශසම් වෙන්න පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

 
1128 Views
   
 

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම ඌව පළාත හා අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්