Aug
1

තවත් කොවිඩ් ම රණ 67ක් – පිරිමි 36ක් සහ කාන්තාවන් 31 ඒ අතර සියළු විස්තර මෙන්න

 
1297 Views
   
 

අද (01) දිනය තුළ ඊයේ (31) වාර්තා වූ කොවිඩ් ම’රණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙම ම’රණ 67 අතර පිරිමි පුද්ගලයින් 36 ක් සහ කාන්තාවන් 31 දෙනෙකු වනවා. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වන මුළු ම’රණ ගණන 4,508 ක්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්