Jul
30

පො කු රු පො කු රු ඩෙ’ල්ටා පො කු රු ළග ළග එන්නේ… එදාට අපි කොහොමද ටීචර් අමතන්නේ

 
1208 Views
   
 

ඇය බැනර් එකක් උස්සන්, රට වටේම යනවා… බැනර් එකයි ෆෝන් එකයි, නෑ වරදින්නේ පොකුරු පොකුරු ඩෙල්ටා පොකුරු ළග ළග එන්නේ… එදාට අපි කොහොමද, ටීචර් අමතන්නේ

ගුරු සංගමෙ ස්ටාලින් එක්ක, ඈ හරි යාළුයි… ඈ ඔන්ලයින් නා’ව දාට කාටද වාසියි ස්ටාලින් ගේ කතාවටයි, ඈ හරි ආසා… හන්දි ගානෙ කරන්නෙ ඇයි, නිතරම ඝෝෂා

පඩිය මදියි කියල තමයි, ඈ පවසන්නේ…. කොරෝනා ලොව වටේම ඈ, නැ’ත සලකන්නේ තව ඩිංගක් ඉවසන්නට, ඇයි බැරි වෙන්නේ…. බාල මහළු සියලුම අය, මරු කටේ හෙලන්නේ

බුළත් අතක් දීලයි, අපි ඈ පිළිගත්තේ….. කුරිරු උනේ ඇයි කියන්න, කවුරුද දන්නේ කොරෝනා ම’රණය ඉරණම, කුරිරු කරන්නේ….. මුදල් ඉදිරියේ, දරුවන් අමතක වෙන්නේ..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්