Jul
28

කාලෙකට කලින් ලීක් කරගත්ත හසිනි සැමුවෙල් ඕප දූප ලියන අයට හරිම කැමතියිලු

 
4436 Views
   
 

Fill-T කියන්නෙ ආන්දෝලනාත්මක ගීත රූප රචනා නිසාම ජනප්‍රියත්වය හිමිකරගත්ත, රැප් ගායකයෙක්. ඒ වගේම ඔහුගේ වීඩියෝවල පෙනී ඉඳපු හසිනි සැමුවෙල් කියන්නෙත් ඒ විදිහට බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුනු කෙනෙක්.

Fill-T සහ හසිනි සැමුවෙල්ගේ කැදැල්ලට පසුගිය දවසක පුංචි පුතෙකුත් එකතු වුනා. කොහොම වුණත් මේ දෙන්නා එකට ඉන්න ඡායාරූප නම් දැන් ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යයේ පළ වෙන්නෙ නැහැ.

මේ තියෙන්නෙ හසිනි ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළකරපු ඡායාරූප පෙළක්. ඇය එහි “කැප්ෂනය” ලෙස යොදා තිබුණේ, “මගේ පිටිපස්සෙන් ඉඳගෙන, මං ගැන ඕපදූප මවන අයට මං හරි කැමතියි.. ඔවුන්ට අයිති තැන එයයි..”

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්