Jul
25

නිවුන් දරුවන් බිහි කරන්න යන, තවත් 15 හැවිරිදි දැරියකට සිදුවූ වින්නැහියක තොරතුරු හෙළි වෙයි – හාලිඇල ප්‍රදේශයෙන් ඇහෙන හද කම්පා කරවන කතාව

 
2109 Views
   
 

හාලිඇල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අප යෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙක් අත් අඩංගුවට ගෙන ඇති බව හාලිඇල පොලිසිය සඳහන් කළා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති මෙම දැරිය පරීක්ෂා කිරීමේදී පස්මස් ගැබිණියක් බවයි හෙළි වී ඇත්තේ.

ඇයට නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇති බවට ද එහිදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව, පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු සැඟව සිටියදී අත් අඩංගුවට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්