Jul
23

මෙරට ඩෙල්ටා ආසාදිතයින් ගණන 61 දක්වා ඉහළට

 
1348 Views
   
 

මෙරටින් මේ දක්වා හඳුනා ගැනුණු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නවතම කොරෝනා දත්ත වාර්තාවල දැක්වෙන්නේ කෝට්ටේ, කොළොන්නාව, අංගොඩ, නවගමුව, රත්මලාන, මහබාගේ, කටුනායක, මීගමුව, බේරුවල, යන ප්‍රදේශවලින් ද අලුතින් ඩෙල්ටා ආසාදිතයින් හදුනා ගෙන ඇති බවයි.

එමෙන්ම ගාල්ල, මාතර, දඹුල්ල, වව්නියාව, මුලතිව් යන ප්‍රදේශවලින් ද ඩෙල්ටා ආසාදිතයන් අලුතින් හදුනාගෙන තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්