Jul
21

ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන්ගේ හජ්ජි උත්සවය අදයි

 
1229 Views
   
 

ලොව පුරා සිටින මු ස්ලිම් බැතිමතුන් අද හජ්ජි උත්සවය සමරනවා.

ශුද්ධවූ මක්කම නගරයේ ඉපදුණු නබි ඉබ්‍රාහිම් සහ ඔහුගේ පුත්‍රයා නබි ඉස්මායිල් යන දෙදෙනා සම්බන්ධයෙන් ඓතිහාසිකව වැදගත් වූ සහ ආගමික විශ්වාසයන් මත ගොඩනැගුනු සිදුවීමක් අරමුණු කොටගෙනයි මෙම උත්සවය පැවැත්වෙන්නේ.

මෙමඟින් මු ස්ලිම් ජනතාවගේ එකමුතුභාවයේ හරය සංකේතවත් කරනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්