Jul
19

මෙරට ඇති මිල කළ නොහැකි මැණික් 03කට කරපු වැඩේ

 
1672 Views
   
 

කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පසුගිය දා තීරණය කෙරුණේ එම අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන්.

අලුත් ගොඩනැගිල්ල මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ ඉදි වෙන තෙක් අධිකාරියේ සේප්පුවේ සුරක්ෂිතව තබා ඇති මිල කල නොහැකි ලොව වටිනාම මැණික් 03 ක් පොලිස් විශේෂ කාර්‍ය බලකායේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීමට පියවර ගැණුනා.
මේ මැණික් තුන ලංකාවේ ජාතික වස්තූන් හැටියටත් නම් කරලයි තියෙන්නේ.

5

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්