Jul
17

මරදානෙන් දුම්රියට ගොඩවෙන අයට විශේෂ නිවේදනයක්

 
1039 Views
   
 

මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවා තිබෙනවා.

ඒ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්. කෙසේවෙතත් අද මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නොමැතිව ගමන් ගන්නා මගින්ට අප හසුතාවක් නො වන ලෙසට ගමන් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්