Jul
3

දිස්ත්‍රික්ක තුනක තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවට

 
1917 Views
   
 

අම්පාර, කෑගල්ල සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු හයේ සිට හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ මරුතමුනායි 03 ග්‍රාම නිලධාරී වසම සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ මිහිපිටිය ග්‍රාම නිලධාරී වසමේ මාදෙයියාව ගම හුදෙකලා කර ඇති බව සඳහන්.

එසේම, මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරූ පොලිස් බලප්‍රදේශයේ චෙම්මාලි නැගෙනහිර නයාරු ධීවර කොටසද හුදෙකලා කර තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්