Jun
25

යුද හමුදා ට්‍රක් රථයක් පෙරලී සිදුවූ අනතුරින් දෙදෙනෙකු මරුට එක් අයෙකු අතුරුදන් (වීිඩියෝ)

 
1400 Views
   
 

මඩකලපුව – චෙන්කලඩි පාලම ආසන්නයේදී අද පස්වරුවේ හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ම’රණයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තවත් පස්දෙනෙකු අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. වාකරේ – 233 වන බල සේනාවට අනුයුක්ත හමුදා සාමාජිකයින් දෙදෙනෙකුයි මෙලෙස මි’ය ගොස් ඇත්තේ. ඔවුන් මහඔය සිට බලසේනා මූලස්ථානයට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම ට්‍රක් රථයේ සිටි තවත් සෙබලෙකු අතුරුදන්ව ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්