Jun
7

සුරූපී නිළි තාරුකා වන්නිආරච්චි සිංගප්පූරුවේ ගිහින් කරපු දේවල් මෙන්න

 
857 Views
   
Here-are-the-things-that-beautiful-actress-Tharuka-Wanniarachchi-did-when-she-went-to-Singapore  

තාරුකා වන්නිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. චිත්‍රපටි හා ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර දෙකේම රංගනයේ නිරත වන ඇය මහරජ ගැමුණු, නෙලා, වැලිපවුරු, නිහඬ සෙවනැලි යන චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය ලබාදීලා තියෙනවා.

තාරුකා මේ දිනවල ඉන්නේ සිංගප්පූරුවේ. ඇය තම සැමියා එක්ක සිංගප්පූරු සවාරියක ගිහින්. පහතින් දැක්වෙන්නේ තාරුකා සිය ෆේස්බුක් ගිණුමට එක් කළ සිංගප්පූරුවේදී ගත් ඡායාරූප පෙළක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්