Mar
19

යොහානිගෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධන ගීතයක් එළිදක්වයි

 
489 Views
   
Johanni launches Sri Lanka promotional song  

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා පිළිබඳව අමුතුවෙන් හදුන්වා දිය යුතු නැහැ. ‘‘මැණිකේ මගේ හිතේ” ගීතය මුදාහැරීමත් සමග යොහානිද සිල්වා ඉන්දියාවේ මෙන්ම මැද පෙරදිග ද සමාජ මාධ්‍ය ආකර්ෂණයට බඳුන් වූවාය. පසුගිය කාලයේ ඇයව සංචාරක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවද විවිධ පුවත් මගින් අනාරවණය විය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව ප්‍රවර්ධන කිරීම සඳහා ගීතයක් නිර්මාණය කර තිබේ. So Sri Lanka (You’re My Paradise) ලෙස හඳුන්වන ගීතය පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ එළිදැක්විය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්