Mar
17

තෙල් පෝලිමේ හිටපු රටම දන්න ජනප්‍රිය ගායකයාගේ වීඩියෝවක් එළියට

 
1230 Views
   
A-video-of-a-popular-singer-who-is-known-all-over-the-country-has-been-released  

තව තව පෝලිම්…… තියනව ද? කියන්න බලන්න‍. අද රට වටේම ඉන්ධන පිරවුම්හල් වල දිගු පෝලිම් දකින්නට ලැබෙනවා. ඉතින්. ඒ එක පෝලිමක රටම දන්න ගායකයෙකුත් ඉඳලා. ඔහු තමයි දිනේෂ් තරංග. ‘මා නුඹට පෙම් කළේ’ ගීතය ගැයුවේ ඔහු තමයි. දිනේෂ් තරංග ඔහුගේ යූටියුබ් නාලිකාවට නවතම වීඩියෝවක් එකතු කරලා තිබුණා. පෝලිමේ හිටපු ඔහුට පාසල් සමයේ මිතුරන් කිහිප දෙනෙකුත් මුණ ගැහුණලු.

ඒ ගැන කරපු සම්පූර්ණ වීඩියෝව පහළින්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්