Mar
14

පසුගිය මාස 8 පුරා. රැදුණු හැම සොඳුරු හදවතකටම ස්තූතියි – කැරොලයින් ජූරි නිහඬතාවය බිඳිමින් යළි කරළියට

 
775 Views
   
For-the-past-8-months.-Thanks-to-all-the-dear-hearts-that-remained---Caroline-Jury-breaks-the-silence-and-re-emerges  

මිසිස් වර්ල්ඩ් කිරුළට හිමිකම් කියමින් ලංකාවට අතිවිශාල කීර්තියක් ගෙන දුන් කැරොලයින් ජූරි ගැන, පසුගිය වසරේ බොහෝ දෙනා අතරේ අප්‍රසාදයක් ඇතිවුණේ ඇය පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගළවමින් කළ ක්‍රියාව නිසයි. කෙසේ වෙතත්, ඉන් අනතුරුව නිහඬවම සිටි ඇය ඒ සිදුවීම සම්බන්ධයෙන් තමන්ට කණගාටුවක් නොමැති බව ද යූටියුබ් නාලිකා හා එක්ව සඳහන් කර තිබුණා.

ඇය විසින් ඇගේ කිරුළ ඉවත් කළද, තවමත් ඇයට හිමි සන්නාමය එලෙසින්ම පවතින බවයි රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ සඳහන් කළේ. එමෙන්ම, කැරොලයින් පිළිකා රෝගීන් වෙනුවෙනුත් මහත් සත්කාර සිදුකරන කෙනෙක්. ඇය ඒ සඳහාම වන අරමුදලක් ද පවත්වාගෙන යන අතර පසුගිය සමයේ ඒ සම්බන්ධ වැඩසටහන් කිහිපයක් ද පැවැත්වුණා.

එම අවස්ථාවන් හි ඡායාරූප කිහිපයක් ද ඇය මුහුණු පොතේ පළ කර තිබුණා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්