Mar
10

කවුරුත් වැඩිය දන්නෙ නැති සේමිණිගේ ලස්සන දෝණි, ජනප්‍රිය තරු පිරිවරාගෙන 21 සැමරූ හැටි මෙන්න

 
849 Views
   
Here-is-how-Semini's-beautiful-Dhoni,-who-is-not-known-much,-celebrated-her-21st-with-popular-stars  

පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් අපට මුණගැහුණු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නෙ. පොලිස් නිලධාරියෙක් සමඟ විවාහ වෙලා ඉන්න සේමිණිට පුංචි දුවෙකුත් ඉන්නවා. ඇය, කුමලි අසේඛා. කුමලි පසුගිය දවසක ඇගේ 21 වැනි උපන්දිනය සැමරුවා.

ඒ සැමරුමට ජනප්‍රිය තරු බොහෝමයකුත් එක් වෙලා හිටියා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මුහුණු පොතට එක් කරලා තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්