Feb
8

” මන් ගැරඩියෙක් නෙවයි මන් නයෙක් ” පුෂ්පිකා පියුමිට කිව්ව කතාව

 
1079 Views
   
 

පුෂ්පිකා ද සිල්වා කියල කියන්නේ පසුගිය කාලයේ නිරන්තරයෙන් කතාබහට ළක්වු අපේ රටේ ගොඩක් අය දන්න චරිතයක්. ඊට හේතුව වනුයේ පසුගිය දිනක සංවිධානය කෙරුණ විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ඇයට හිමිවුන මුල්ම කිරුළ වෙනත් අයෙකු අතට ලබා දීම සහ ඒ සම්බන්ධව ඇතිවුණු ආරවුල් තත්වයයි. ඒ කොහොම උනත් එලෙස හටගත් ආරවුලෙන් අනතුරුව පුෂ්පිකා ද සිල්වා තමයි විවාහක රූ රැජින ලෙස ලංකාවේ දී අභිෂේක ලබන්නේ

කොහොමහරි ඉතින් එම සිද්ධියෙන් අනතුරුව නැවත වරක් ඊයේ පෙරේදා ඇය පිළිබඳ නැවත සමාජයේ කතාබහක් ඇතිව තිබුණා. ඊට හේතුව වෙන්නේ ලෝක විවාහක රූ රැජින තරඟය සඳහා ඇමරිකාවේ ලාස්වේගාස් වෙත ලංකාව නියෝජනය කරමින් ගොස් සිටියදී මුහුණ දුන්නු සිදුවීම් කිහිපයකි

ඇත්තෙන්ම එලෙස සංවිධානය කෙරුණු තරගාවලියේ දී ඇය අවසන් හතර දෙනා අතරට තේරී පත්වීමට සුදුසුකම් ලබාගන්නවා. කොහොම නමුත් එලෙස ලංකාව නියෝජනය කළ ඇය ලංකාවට ඇවිත් කියා සිටියේ තමන්ගේ පරාජයට චන්දිමාල් ජයසිංහ සහ රෝසි සේනානායක යන දෙදෙනාගේ සෘජු සම්බන්ධතාවයක් තිබෙනවා කියලයි. නමුත් ඇගේ මේ චෝදනාවට පිළිතුරු ලබාදෙමින් චන්දිමාල් ජයසිංහ ඒ සියළු චෝදනාවන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අතර හදිස්සියේම ෆේස් බුක් ලයිව් එකක් පැමිණි පුෂ්පිකා කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි

” මේ දවස් වල මන් ගැන ගොඩක් කතා බහට ලක් වෙලා තියනවා ඉතින් ඒ නිසා පෙර්ක්ෂකයන් දැනුවත් කරන්න තමයි මන් ලයිව් එකක් ආවේ. මන් ඇත්ත කතා කරන කෙනෙක් පසු ගිය දිනක චන්දිමාල් එක ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් ලොකු බොරු ප්‍රකාශ ඉදිරිපත්කරලා තියනවා.” කියලයි

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ වගේ කතාවක්

” මගේ පවුලේ අය කිවුවා. ඔයා මිස් වර්ඩ් වලට යන්නේ ලන්කවේදී ඔයාගේ ක්‍රවුන් එක ගලවපු වෙලාවේ මග ඇරපු ඩිරෙක්ට එක්ක කියලා. ඒ වගේම චන්දිමාල් එයාර්පෝට් යද්දී පියුමි හන්සිමාලි හොඳ කතාවක් කිවුවා කියලා ඒ ප්‍රෝග්‍රෑම් එකේදී කිවුවා. පියුමි හන්සිමාලි කියල තියනවා චන්දිමාල්ට ඔයා යන්නේ නයෙක් එක්ක කියලා. ඔව් මන් කියන්න කැමති ඇත්තටම මන් නයෙක් තමා මොකද මන් ගැරඩියෙක් නෙවෙයි. මොකද නයාගේ තමා නගමනික්‍ය තියෙන්නේ නයා කියන්නේ නරක සතෙක් නෙවෙයි. හොඳ පෞර්ෂයක් තියන සතෙක්. ඒ වගේම උ හැමෝටම දෂට කරන්නේ පිබින්නේ නෑ. ඉතින් පියුමි හන්සිමාලි ඔයා තමා මාව හොඳටම තෙරුන් ගත්ත කෙනා.” කියලයි

කොහොම නමුත් ඇගේ මේ ප්‍රකාශයට පියුමිත් පිළිතුරු ලබාදී තිබුණා. ඒ ඇගේ සමාජ ජාලා මාධ්‍ය ගිනුමේ සටහනක් පළ කරමිනුයි. ඉතින් ඇය එහිදී කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි

ස්තුතියි darling මගෙනම සදහන් කරාට ඔයාට reply එකක් දෙන්න හිතුවා live ඇවිල්ලා පස්සෙ නිකමට වගෙ Hiru එකේ page එකෙ මෙ post එකට වැටිලා තියන comments ටික කියව්වා දැනට 128ක් comments තියනවා එ ටිකදැකලා දුක හිතුනා මමත් මොකුත් කියන එක හරි නැනෙ කියලා මොකද ඔයා මට බනින්නෙ නැනෙ ඔය video එකෙ ඔයා මට මොනා හරි කිව්වා නම් වැරදියට අන්න බලා ගන්න තිබ්බා මගෙ කාක්කුසි කට chill එකෙ ඉන්න ඉතිං වෛරය අත හරින්න හෙට මැරෙයිද දන්නෙ නැ සියලු දෙනා එක්ක හිනා වෙලා ඉන්න ඉස්සර වගෙ මම දැං රන්ඩු වලට යන්නෙ නැ කා එක්ක වත් මමදැං නිවිච්ච චරිතයක්.මොකද මම බදින්න ඉන්න කෙනා කැමති නැ මම රංඩු වලට යනවට එ මිනුස්සයට ලැජ්ජයි මමකුනුහරප කියද්දි මම කට ඇරියම මගෙ man ගෙ රෙදි left එයාට තියන ආදරෙට I’m Sit down. ” යනුවෙනුයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්