Jan
26

ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි

 
635 Views
   
Rumesh Ratnayake appointed Australia tour coach  

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර තිබේ.

ඔහු මේ වනවිට කොරෝනා අසාදිතව නිරෝධායනයට ලක්කර සිටින බැවින් පළමු තරගයෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.

ඒ අනුව ඔහු කණ්ඩායම සමඟ දිවයිනෙන් පිටත්ව නොයනු ඇති.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්