ත්‍රිකලා ධරණි කියන්නේ ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ඇය ලංකාවේ නිරූපණ ක්ෂේත්රය තුළත් ඉහළින්ම ඉන්නා නිරූපිකාවක්. ඇය පසුගිය දිනෙක නිරූපණය පුහුණු කරන
Read moreAuthor: editor1
එකයි එකයි තුනයි – විවාහයෙන් පසුව චිලී එකපාරටම ෆේස්බුක් දැමූ ආන්දෝලනාත්මක ඡායාරූපය

චිලී තිලංක ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ නව පරපුර නියෝජනය කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක්. හීන තටාකෙක, ඔබගෙන් තරම්, ලා රෝස, ටියුලිප් මල්කැකුළි වැනි ගීත තුළින් මෙරට තරුණ
Read more
සුරූපී නිළි තාරුකා වන්නිආරච්චි සිංගප්පූරුවේ ගිහින් කරපු දේවල් මෙන්න

තාරුකා වන්නිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. චිත්‍රපටි හා ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර දෙකේම රංගනයේ නිරත වන ඇය මහරජ ගැමුණු, නෙලා, වැලිපවුරු, නිහඬ සෙවනැලි
Read more
ශ්‍රී ලාංකේය සිනමාවේ ඓතිහාසික වාර්තාවක්, පළමු ශ්‍රී ලාංකේය සිනමා කැමරා අධ්‍යක්ෂකවරිය බිහි වෙයි

හැත්තෑ පස් වසරක් ඉක්මවූ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමා වංශකතාවේ පළමු කැමරා අධ්‍යක්ෂකවරිය ලෙස මදුනි අලහකෝන් සිය පළමු චිත්‍රපටියේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. නවයුගා
Read more
බලන්නකො දෙන්නගෙ ලස්සන… කවුරුත් ආදරේ කරන, ආදරණීය හඬ

දිල්කි උරේෂා කියන්නෙ කවුරුත් ආදරේ කරන සොඳුරු හඬක හිමිකාරියක්නෙ. ඇයට කවුරුත් බෙහෙවින් ආදරේ කරනවා..ඇයගේ හඬ භාවනාවක් වගේ සුන්දර එකක්. ඉතින් ඔන්න අපිට ඇයගේ හරිම අපූරු රූ
Read more
එකපාරක් කිව්වට පස්සෙ එයා ඒවා ඉල්ලනවා නම් මම හිතන්නෙ එතැන ආදරයක් නෑ

හර්ෂි රසාංගා කියන්නේ බොහෝම කෙටි කාලයකින් රංගන ක්ෂේත්රයේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු දැන් හැමෝම දන්න අඳුනන ශිල්පිනියක්. මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන ‘ළංවි’ ටෙලි නාට්‍යය
Read more
ගායිකා ටීෂා පෙරේරාව පුදුමයට පත් කළ උපන්දින සාදයේ ඡායාරූප මෙන්න

ටීෂා පෙරේරා කියන්නෙ ‘රන්වන් රන් මාළ පළඳා’ කියන එකම එක ගීතයෙන් සියල්ලන්ම වසඟයට ගත්ත ගායන ශිල්පිනියක්. එහෙම වුණත්. කාලයක් විදෙස්ගත වෙලා හිටපු ඇය මෑතක තමයි නැවතත්
Read more
තාත්තා ගැන පියුමි තැබූ සංවේදීම සටහන

පියුමි හංසමාලි කියන්නේ හැමතිස්සේම කතාබහට ලක්වෙන උණුසුම් ගොසිප් මවන නිරූපණ ශිල්පිනියක්. ඇය අඳින ඇඳුම් සහ ඇගේ කතා විලාශය නිසා පියුමි සමාජ මාධ්‍ය තුළ අතිශයින් ජනප්‍රියයි.
Read more
යුකීගේ විවාහයේ නොදුටු ඡායාරූප

යුකී නවරත්න කියන්නේ තාරුණ්‍යයේ බොහෝ දෙනා වශී වුණු හඬක හිමිකරුවෙක්. යුකී ගායනා කළ ගීත සියල්ලම ඔහුගේ රසිකයන් ආදරයෙන් වැළඳගත්තා. පසුගියදා යුකී විවාහ දිවියට පිවිසුණේ රංසි
Read more
අපේ බබා හම්බ වුණාට පස්සෙ එයාගෙ වැඩ ඔක්කොම කරන්න ඕනෙ එයාගෙ තාත්ති තමයි

චතූ රාජපක්ෂ, මේ දිනවල ප්‍රේක්ෂකයින් අතරට එන්නේ, ‘බන්ධනා’’ නාට්‍යයෙ …ප්‍රධාන චරිතයකිනි. ඊට අමතරව සුරංග ද අල්විස්ගෙ නවතම සිනමා නිර්මාණය වන ‘‘ගේම්’’ (GAME) චිත්‍රපටයෙ චරිතයකටද ඇය දායකව සිටින්නීය. ‘‘ගේම්’’ චිත්‍රපටය මේ
Read more