Jun
16

සිසුන්ට හා ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත ලබාදිමේ අවධානය

 
1424 Views
   
 

දැනට කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබුණත්, ඉදිරි දින කිහිපය තුළ රෝගීන් වාර්තා වීම යළි ඉහළ යාමට ඉඩ ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මීට සතියකට පමණ පෙර රෝගීන් බහුලව වාර්තා වීම හේතුවෙන් අවදානම තවමත් පහව ගොස් නොමැති බවය.

මේ අතර පාසල් ළමුන්ට සහ ගුරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම පිළිබඳව අවධානය යොමු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඒ පිළිබඳව ඉල්ලීමක් කර ඇති බවය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්