මේ දවස් වල බුකිය කලඹවපු යුවතියකගේ ඡායාරූප පෙළක් බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙලා තියෙනවා. ඇයගේ ඒ නෙත් යුගලත් කොමල පානා මදහසත් හේතුවෙන් ඇයගේ මේ ජායාරූප බොහෝ දෙනා අතර කතා බහට ලක් වී තිබෙනවා. බොහෝ දෙනා පවසන්නේ ඇය හරි Cute කෙල්ලක බවයි.
මේ අපූරූ යුවතියව කැමරාවට හසු කරගෙන තිබුණේ Shami Dhanajaya විසිනුයි. කොමල පානා සිනහව හිමි යුවතිය වුණේ Jane Eyre යි. ඇඳුම් නිර්මාණය සහ ඇයව හැඩගැන්වීම Saloon Madhu ආයතනයේ Madhu Shani විසින් කර තිබුණා. ඉතින් කවුරුත් කතාවෙන “Cute කෙල්ල” ගේ ඒ ඡායාරූප එකතුව අපි ඔබට මෙසේ ගෙන එනවා.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
erertreterterter