Sep
4

දරුවන්ගේ වැඩකටයුතුවලදී අම්මා තාත්තා ඉන්න එපායැ, එලෙව්වාට එයාගේ හිත හොඳ හින්දා ගෙදරට ගන්නවා – ගයාත්‍රි ඩයස්

 

කොළඹ ඉතාලියේ ආශා ලෙසින් වගේම පාරදිගේ පුෂ්පා නෝනා ලෙසින් මේ දිනවල ඔබ හමුවට එන ඇය නමින් ගයාති‍්‍ර ඩයස්. ඉතිං ගයාති‍්‍ර ඩයස්ට අපි මේ ඉඩකඩ වෙන්

Read more
Sep
3

අධිවේගයට බා ධා කළ කෲඩියා සෙලනිකා ගස රතු දත්ත පොතෙන් ගැලවෙයි

 

කඩවත – මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී, මතභේදයට තුඩු දුන් පනු කරඳ හෙවත් කෲඩියා සෙලනිකා ශාඛය මෙරටින් තුරන්ව ගිය ශාඛයක් නො වන බවට අද නිකුත් කළ

Read more
Sep
2

බැති පෙමි උපදවා අකුරු උගනී කුමරැ සොදවා..

 

අපේ රටෙි වෙද පරපුර, සඝ පරපුර, ගොවි පරපුරටත් වඩා ඉහලින් ගුරු පරපුර ගෞරවයක්, අභිමානයක් සහිතව සමාජයේ වැජඹෙන විශිෂ්ඨ වෘත්තිකයන්වේ. දෙමවිපියන්ටත් වඩා දරැවන් ගරැබුහුමන් දැක්වූයේ ගුරැවරැන්ටය..ඒ

Read more
Sep
2

නව මානෙකින් ආ කාබනික දියර පොහොර

 

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ “මිහිලක් ” කාබනික දියර පොහොර ව්‍යාපෘතිය ඉහළ ප්‍රගතියක් අත් කරගෙන ඇත. ඉදිරියේ දී තවත් පලාත් රැසක කාබනික දියර පොහොර නිශ්පාදනාගාර ආරම්භ

Read more
Sep
2

පහන්තුඩාවේ සිද්ධියට අදාළ තරුණිය සහ තරුණයා CID අත් අඩංගුවට

 

පහන්තුඩාව දියඇල්ල ආසන්නයේ රූගත කළ අ ස භ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝවක් මේ දිනවල වට්ස්ඇප්, ෆේස්බුක්, වයිබර් ඇතුළු මාධ්‍යයන් තුළ මේ දිනවල විකාශය වනවා. අදාළ වීඩියෝවේ

Read more
Sep
2

රටේ කිසිඳු ආහාර හිගයක් නෑ, ඉල්ලුමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුයි

 

රට තුළ සහල් සහ සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නො මැති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්

Read more
Sep
1

ළඟින් හිටපු අය කපපු වාර අනන්තයි, මියුසික් වීඩියෝවල රඟපාලා ඇතිවෙලා – ශෂී ඇන්ජලීනා

 

ඇය නමින් ශෂී ඇන්ජලීනා. මේ දිනවල පෝර්ක්වීදියේ මන්දාකිණි වගේම සකලගුරු භූති ලෙසින් ඔබ හමුවට එන ශෂී සමග මේ කතාබහ ඇය සමගයි. මේ දවස්වල ටෙලි නාට්‍ය

Read more