Jun
6

ලංකා ප්‍රීමියර් ලීග් කල් යයි

 

රට තුළ පවතින කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය තාවකාලිකව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා.

Read more