Jun
1

කොරෝනා ආසාදිතයෝ 8000ක් නිවෙස්වල

 

කොරෝනා වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව කොරෝනා ආසාදිතව අ සාධ්‍ය තත්ත්වයෙන්

Read more
Jun
1

නිරෝධායනයට ලක් කර සිටින පවුලකට සහන මල්ල අරන් යන්න ග්‍රාම නිලධාරි ගෙදරට එන්න කියලා

 

නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා ලබාදෙන ආහාර මල්ල ගෙන යාමට තම නිවෙසට එන ලෙස දන්වනු ලැබූ ග්‍රාම නිලධාරිවරයකු පිළිබඳව ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා වේ.

Read more
Jun
1

දින 10 ඉක්මවූ, රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවෙස් වෙත – යළි කොරෝනා පරීක්ෂණ අනවශ්‍යයි (වීඩියෝ)

 

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් දින 10 කින් පසු නිවෙස් වෙත යොමු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

Read more
May
31

මොනරාගල දෛනික ආසාදිතයින් වාර්තාවීමේ වැඩිවීමක්?

 

අද (31) පෙ.ව නවයෙන් අවසන්වූ පැය 24 තුළ මොනරාගල දිස්ත්‍රික්කයෙන්  කොවිඩ් 19 රෝගීන් 116 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා

Read more
May
30

අද කොවිඩ් ආසාදිතයින් 2186ක්

 

අද (30) දිනය තුළ කොවිඩ් -19 ආසාදිත ‍රෝගීන් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 182,779ක්

Read more
May
30

යාපනයේ කථිකාචාර්යවරියක් කොවිඩ් වැළඳී මි’ය ගිහින්

 

යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියකට කොවිඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් ඊයේ (29) රාත්‍රියේ මි’ය ගොස් ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.   යාපනය අරියාලෙයි

Read more
May
30

මොනරාගල බන්ධනාගාරයේ රැඳවියන් 56 දෙනෙකුට කොවිඩ්

 

මොනරාගල බන්ධනාගාරයේ නිලධාරියෙකුට සහ රැඳවියන් පනස්හය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා ප්‍රකාශ කළා.   මොනරාගල

Read more
May
30

මහනුවර කොවිඩ් ආසාදිතයින් 5887යි – මරණ 170යි

 

මහනුවර දිස්ත්‍රික්කය තුළින් ඊයේ (29) දින පෙරවරුව දක්වා වූ පැය 24 ක කාලය තුළ නව කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වී ඇති බවත්,

Read more