තායිලන්තයේ බැංකොක් නුවර පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් ගිනි ගැනීමට ලක්වීමෙන් කුඩා පාසල් ළමුන් 25 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. ගිනි ගැනීම සිදු වන
Read moreCategory: ඡායාරුප ගැලරියේ
එයාගේ සවාරිය නම් තවමත් ඉවර වෙන්න නැති පාටයි.. කසුන් එක්ක මැලේසියාවේ ඇතිවෙන්න රවුම් ගහන එයාගේ ලස්සන මේ බලන්න
සිරිවර්ධන කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය කලා තරුවක්.. විනූ උපන්දිනය පසුගිය මාර්තු මස 11 වෙනිදා යෙදී තිබුණා.. ඉතින් මේ වෙනුවෙන් ඇයට හැමදාමත් සර්ප්‍රයිස් දෙන කසුන්,
Read moreකොහොමද එයාගෙ හැඩ.. සෙලීනාගේ 20 වැනි උපන්දිනය දවසේ එයා තව ලස්සන ෂූට් එකක් කරලා..
හැමෝම ආදරය කරන පුංචි සුරංගනාවිය මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කළේ එයාගේ 20වෙනි උපන්දිනේට… සෙලීනා, හිරු තිරයේ සිහින ගැනෙන කුමාරි නාට්‍යයත් එක්ක ඔබට
Read moreආදරණීය ප්‍රාර්ථනයක්, ආදරණිය ආරම්භයක් එක්ක කවී එයාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)
මේ ගෙවෙන්නේ එයාලා ගොඩක් ආදරයෙන් වැළඳගත් වසරක්… ඒ නිසාම ඉතින් විශේෂ සැමරුම් අමතක කරන්නේ කොහොමද..? කාර්‍යබහුල ජීවිතේ ඇතුලේ කවීගේ ජීවිතේට එකතුවුණ හැම වෙනසක්ම ඇය ගොඩක්
Read moreකාටත් නොකියාම හදිසියේ විවාහ ගිවිසගත් ඩිලූෂි (PHOTOS)
ඩිලූෂි හංසිකා මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය පුංචි දරුවන් අතරේ. ඒ දෙරණ නාළිකාවේ විකාශය වෙන සැලෙනා නුවන් ටෙලි නිර්මාණයේ වර්ෂා ටීචර් නිසා. අද අපි ඇයව සම්බන්ධ
Read moreමේ ඉතින් කවීගේ එකම නංගීනේ.. අතුල අමායා එකම දියණියගේ 11 වැනි උපන්දින සාදයට එයත් ගිහින්..
අමායා දෙන්නාගේ දියණියගේ උපන්දිනය පසුගිය දවසක සමරලා තිබුණේ එයාලාගේ ළඟම හිතවතුන් එක්කයි… ඉතින් ඒ අවස්තාවට කවීත් ගිහින්… කවී එයාගේ චූටි නංගිට ඇත්තටම ගොඩක් ආදරේ පාටයි…
Read moreඅම්මායි තාත්තායි එක්ක පුංචි දෝණි උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි…
අමායා අධිකාරි වගේම අතුල අධිකාරිගේ ආදරණීය දියණිය දැන් එන්න එන්න ලොකු වෙනවා.. ඒ වගේම ඇයත් අම්මා වගේම එන්න එන්න ලස්සන වෙනවා කියලා කියන්න පුළුවන්.. ඉතින්
Read moreඑයා එන්න එන්න ලස්සන වෙනවා, දවසින් දවස අලුත් විලාසිතා කරන, බුකියේ සිහින කුමරිය, සරාගී ශෙහානිගේ අලුත්ම වෙනස
ශෙහානි කහඳවල කියන්නෙ ඉතාමත් ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනියක්. නිරූපණය ඔස්සේත් ඇයව දකින්නට හැකියාව ලැබෙනවා. ශෙහානි කියන්නෙ කොහොමත් තරමක් සරාගී අයුරින් සිය විලාසිතා තෝරාගන්නා කෙනෙක්.
Read more“මගේ සම්බන්ධයක් තියෙනවා. එයාගේ වගේම අපේ ගෙවල් වලිනුත් අකමැතියි”
රුක්ෂානා දිසානායක. පසුගිය කාලයේ ඇගේ රුව ඔබට පුංචි තිරයේ ආගන්තුක වුණේ නැහැ. ඒත් එක දිගට දුටුව ඇගේ රුව මේ දවස්වල හිටි හැටියේම ‘කොළඹ ඉතාලිය’, ‘නීලපබළු’
Read more“අද වෙනකල් මම රඟපාපු නාට්‍යයක් මමවත් බලලා නෑ” – ධනුක දිල්ශාන්
මේ දිනවල ‘පියාඹන මූණිස්සම්’ හි චරිතය හරහා ධනුක දිල්ශාන්ට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. කාලෙකට පස්සේ ටෙලි නාට්‍යයකින් මුණගැසෙන ධනුක දිල්ශාන් සමග කාලෙකට පස්සෙ අපිත් සොඳුරු කතාබහකට
Read more