රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව එම බලපත්‍රය අද සිට අත්හිට වෙනු ඇත. එම මුදල් සහ අධිභාරය ගෙවීම දිගටම පැහැර හරින්නේ නම් සමාගමේ ප්‍රවාහන කටයුතුද අත්හිටුවන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි
මේ අතර මත්පැන් බලපත්‍රය ලබන තිස් එක වැනිදා අවසන් වීමට නියමිත අතර එය තව දුරටත් දීර්ඝ නොකිරීමටද සුරාවට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත
___________________________________________________________________________________
වෙනත් පුවත්
සොරකම් කළ වත්කම් නැවත අය කරගන්න ආණ්ඩුව කරන්න යන දේ මෙන්න
ලබන වසරේ පළමු කාර්තුව තුළ පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ඒ හරහා සොරකම් කරන ලද වත්කම් නැවත ලබා ගැනීමට කටයුතු කරන බව අද (04දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.