Sep
9

PickMe ආයතනය කඩා වැටෙයි! Shares මිල පහළට !

 
4 Views
   
 

PickMe කියන්නේ කොලඹ නගරාබද අයට වගේම රටපුරා විශේෂයෙන් නුවර, ගාල්ල අවට අය අතර ප්‍රසිද්ධම ජංගම යෙදවුමක්.

විශේෂයෙන් ශ්‍රී ලාංකීක ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය මගින් PickMe වාහන ඇණවුම් කිරීම මෙන්ම PickMe Food එයින් වඩාත් ජනප්‍රිය සේවාවන් අතර වනවා.

ඉතින් මේ වන විට PickMe ආයතනයේ කොටස්හිමියන්ගේ අභ්‍යන්තර ගැටලුකාරී තත්වයක් හටගෙන ඇති අතර මෙය අදිකරණ නඩු තීන්දුවක් දක්වා දුරදිග ගොස් ඇති බවත් එය PickMe සේවාව තාවකාලිකව කඩාවැටීමට බලපා ඇති බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ.

සිද්දිය සම්බන්ධයෙන්, පසුගියකාලයේ නිසි මුදලක් තීරණය කිරීමකින් තොරව මෙන්ම අනිසි ලෙස ත්‍රී රෝද රියදුරන් හිතුමනාපයේ අපගෙන් මුදල් අය කිරීම් වලට මුහුණ දුන්නා සේ ආයෙත් තාක්ෂණයේ දියුණුව පසෙකලා එවැනි යුගයකට නැවත යාමට වෙයිද යන බිය ගැන මේ වන විට සමාජමාධ්‍ය තුල කතාබහට ලක් වනවා.

කෙසේ වෙතත් දූෂිතක්‍රම වලින් ආයතන බලය ලබා ගන්නවා වෙනුවට සුදුස්සාට සුදුසු දෙය ලැබිය යුතු බවයි අපනම් තරයේ විශ්වාස කරනුයේ.

මෙන්න බලන්න තවත් ගොසිප්